පාද යාත්රාවේ තෙවන දිනය අද
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්රාව අද(30) දිනයේ නෙළුම්දෙණියේ සිට යළි ගමන් ආරම්භ කරන බව සංවිධායකයින් පවසයි. පාද යාත්රාව පසුගිය 28 වනදා පේරාදෙණියෙන් ආරම්භ කෙරුණි. පළමු දිනයේ එය හිඟුල ප්රදේශයට පැමිණි අතර දෙවන දිනය වූ ඊයේ(29) පාද යාත්රාව මාවනැල්ල, උතුවන්කන්දෙන් ආරම්භ කෙරුණි. ඊයේ දිනයේදී පාද යාත්රාව නෙළුම්දෙණියෙන් අවසන් කළේය. නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව ප්රදේශය දක්වා Read More