මෝදර වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

July 29, 2016

මෝදර, රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රීවිලරයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

නිරෝෂන් සුරේන් ප්‍රියංකර නැමැති (30) හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති අතර අදාළ පුද්ගලයා අනියම් බිරිඳකගේ බව පැවසෙන කාන්තාවකගේ නිවසේ සිටියදී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 2014දී ග්‍රෑන්ඩ්පාස් හි පුද්ගල ඝාතනයක සැකකරුවෙකු බවට ද හඳුනාගෙන තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p