Special News

අපිට ආණ්ඩුව ගන්න තදියමක් නෑ

යහපාලන ආණ්ඩුවේ සිටින හොරු දසදෙනෙකුගේ ගැන තොරතුරු හෙළි කරන්නම් යැයිද එහෙත් ඔවුන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ක්‍රියාත්මක වේදැයි සැකයක් ඇති බවද පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ගෙනයාම ගැන ජනපති අප්‍රසාදය පළ කළ බවත්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ආයතන ඇත්තේ අගමැතිවරයා යටතේ බවත්, එසේ නම් ජනපති අප්‍රසාදය පළ කර ඇත්තේ අගමැති යටතේ ක්‍රියාත්මක Read More

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි ද

ජනාධිපතිගේ කතාවට කළකිරි රජයේ ස්වාධීන ආයතනයක ඉහළම තනතුරක් හොබවන නිලධාරිනියක් ඉදිරි දින කිහිපය තුළ අදාළ නිලයෙන් ඉල්ලා අස්විමට නියමිතය.

‘නිල මෙහෙවර’ ඊලඟ පියවර ගාල්ලේදී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනතා සේවයේ 2 වැනි වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා Read More

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මරුට

2009 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදි එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ඝාතනයයට ලක්වී තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ විශේෂ හමුදා සෝදිසි මෙහෙයුමකදිය. ඇෆ්ගන් හමුදාව සහ නේටෝ හමුදාව එක්ව පසුගිය 08 වනදා මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ පක්ටිකා ප‍්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමිනි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 100ක් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුමක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් 100 දෙනෙකු සමඟ ගිවිසුම්ගතවීමට තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස යොවුන් නැගී එන සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් වර්ගීකරණය කොට ක්‍රීඩකයින් 65දෙනෙකු සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිතය. ඊයේ (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී එම ක්‍රීඩකයින් 65දෙනොගේ නාම ලේඛනය එළිදැක්වූ අතර, එහිදී Read More

නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි

නව ව්‍යවස්ථාව ගෙන එන්නේ සියළුම පක්ෂවල සාමාජිකයින්ගේ එකඟතාවයෙන් බවත් ඒකාබද්ද විපක්ෂයේ සමහර අය නූපන් දරුවෙකුට හදහන් ලියන්නාක් මෙන් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) අඹේවෙල හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් Read More

මියගියා යැයි සිතූ තරුණයා පණ පිටින් මළගෙදර එයි

පසුගිය 08වනදා ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටු 02ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත පදිංචි පුද්ගලයෙකි. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ගොඩබිමට දැනුම්දීමේදී ඇතිවූ දෝෂයක් හේතුවෙන් අදාළ දැනුම්දීමේ  21 හැවිරිදි ඉෂාන් මංඡුල නම් අයෙකු මෙම අනතුරින් මියගිය බවට සඳහන්වී තිබේ. එම දැනුම්දීමට අනුව අදාළ තරුණයාගේ ඥාතීන් Read More

ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ප්‍රතිඵල පෙන්වූ පාසල්

පසුගිය ශිෂ්‍යත්ව විභාගයට ඒ ඒ පාසල්වලින් පෙනී සිටි සිසු සිසුවියන්ගේ දක්‍ෂතාවන් මත විභාග දෙපාර්තමේන්තුව විසින් සකස්‌ කරන ලද සාධන දර්ශකයන්ට අනුව නිකවැරටිය, ඇහැටුවැව ඒරියාව කනිෂ්ඨ විද්‍යාලය ප්‍රථම ස්‌ථානය ලබාගැනීමට සමත්ව සිටී. කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලය 2 වැනි ස්‌ථානයට ද මඩාටුගම හෙවනතැන්නේගම කනිෂ්ඨ විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් බොස්‌කෝ විද්‍යාලය තෙවැනි ස්‌ථාන ද ලබා ඇත. ඉහළම Read More

රජයේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජපානයෙන් යෙන් බිලියන 33ක ණය මුදලක්…

ඉදිරි වසර පහක සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා  වන රජයේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම වෙනුවෙන් යෙන් මිලියන 33,137ක (රුපියල් මිලියන 46,622ක) ණය මුදලක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) පියවර ගෙන තිබේ. ඉන් යෙන් මිලියන 10,000ක මුදලක් ලබා දෙනු ලබන්නේ සංවර්ධන ප්‍රතිපත්තිමය ණය ලෙස ය. ඒ යටතේ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක Read More

අඟුණුකොළපැලැස්සේ ආරවුලකින් 2ක් මරුට

අගුණකොළපැලැස්ස, බරවකුඹුක ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී එකම පවුලේ පියා සහ බාල පුත්‍රයා ඝාතනය කර මවට සහ වැඩිමහල් පුත්‍රයාට බරපතල තුවාල සිදුකර තිබේ. ඊයේ (09) රාත්‍රියේ නිවසකට කඩා වැදුණු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 60ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු  26 ක් වන තරුණයෙකි. බරපතළ Read More

t

o

p