Special News

ඒකාබද්ධයේ නව පක්ෂය ලබන වසරේ එළියට

ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට යන නව දේශපාලන සන්ධානය මේ වසරේදී රට හමුවේ ඉදිරිපත් නොකිරීමට එහි නායකයන් තීරණය කර ඇතැයි වාර්තාවේ. දැනටමත් එම දේශපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවලින් වැඩි කොටසක් අවසන් කර තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා ගනුලබන තීන්දු තීරණ කෙරෙහි අවධානයෙන් සිටිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන්ගේ අදහස වී Read More

අගමැති රනිල් ජි.එස්.පි ගන්න බ්‍රසල්ස් පැමිණ

ශ්‍රී ලංකාවට අහිමි වූ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබා ගැනීම සඳහා වූ මූලික සාකච්ඡා වට කිහිපයකට සහභාගි වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස ඊයේ (16) දින පස්වරුවේ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බ්‍රසල්ස් නගරයට ළඟා විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස නවාතැන් ගෙන සිටින බ්‍රසල්ස් නුවර පිහිටි රිනෙයිසන්ස් Read More

සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයට ජර්මානු රජයේ පූර්ණ සහාය

යහපාලන රජය තුළ ශ්‍රී ලංකාව, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරණ උත්සාහයට ජර්මානු රජයේ පූර්ණ සහාය පළකරන බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Juergen Morhard  මහතා ප්‍රකාශ කරයි.

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. ඒ, ඉන්දියාවේ ගෝවේ ප්‍රාන්තයෙහි පැවැත්වෙන බ්‍රික්ස් (Brics) සමුළුවට සහභාගීවීම සඳහාය. මැදි ආදායම් ලබන රටවල් ලෙස සැලකෙන බ්‍රසීලය, රුසියාව, චීනය සහ දකුණු අමෙරිකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට නිරීක්ෂණ මට්ටමින් සහභාගී වන ලෙස ඉන්දීය රජය බ්‍රික්ස්ටෙක් සමුළුවේ රටවලට ද ආරාධනා කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය Read More

ලසන්ත මැරුවේ තමන්යැයි ලියා බුද්ධි අංශ නිලධාරියෙක් දිවිනසාගනී

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරියෙකු  (14) අලුයම සිය නිවසේදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කරඬුපන දෙහිපිටිය පාරේ පදිංචි 52 හැවිරිදි ඉන්දරගේ ජයමාන්න නමැති විශ‍්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකි. කෑගල්ල පොලිසිය සඳහන් කළේ කරඬුපන, දෙහිපිටිය ප්‍රදේශයේ පදිංචි මොහු 52 හැවිරිදි Read More

පොලිසිය සීරුවෙන් තැබූවේ කාගේ උවමනාවකටදැයි ජනාධිපතිවරයා විමසයි

බස්නාහිර පළාත තුළ පොලිසිය සීරුවෙන් තැබුවේ මන්දැයි වහාම දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත.

ජනාධිපතිගේ සැර කතාවට හේතුව මෙන්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එෆ්.සි.අයි.ඩි ය, සී.අයි.ඩි ය සහ අල්ලස් කොමිසම විවේචනය කිරිමට ප්‍රධාන වශයෙන් මුලික වී ඇත්තේ ජාතික පුවත් පතක මාධ්‍යවේදියෙකු සහ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලබා දුන් වැරදි තොරතුරු හේතුවෙන් බව මේ වන විට හෙළි දරව් වී තිබේ.

දේශපාලකයන් හා නිලධාරින් හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම

දේශපාලකයන් හා නිලධාරින් පසුගිය මාස 16 තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම වෙනුවෙන් රුපියල් කෝටි 20 කට වඩා වැය කර ඇති බව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෙළි විය.

අගමැති පර්පචුවල් ටෙසරිස් සමාගම ගැන වාර්තාවක් ඉල්ලයි

හිටපු මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනාට අයත් බව කියන පර්පචුවල් ටෙසරිස් සමාගම සම්බන්ධයෙන් පම්පූර්ණ වාර්තාවක් කැදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

t

o

p