රටපුරා දවසට පැය එකහමාරක් විදුලිය කපයි

October 17, 2016

දිවයින පුරා අද (17) දිනයේ සිට ලබන 21 දා දක්වා ක්‍රියාත්මක වන පරිදි විදුලිය අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

පෙරවරු 08.00 සිට සවස 6.00 දක්වා අතර පැය එක හමාරක කාලයක් ද,  රාත්‍රී  06.00 සිට 10.00 දක්වා අතර පැය භාගයක කාලයක් ද විදුලි බලය අත්හිටුවන බව ද ඔවුන් සදහන් කරයි.

දිවයින කලාප 04 කට බෙදා විදුලිය අත්හිටුවිම කෙරෙනු ඇත.

කොළඹ නාගරික සීමාවේ සහ දිවයිනේ ප්‍රධාන රෝහල්වල විදුලිය අත්හිටුවිම සිදු නොකරන බව ද විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.Power cut 2වැඩි විස්තර පහතින්

PowerCut2016_Area_List_Final

t

o

p