අගමැති පර්පචුවල් ටෙසරිස් සමාගම ගැන වාර්තාවක් ඉල්ලයි

October 13, 2016

හිටපු මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනාට අයත් බව කියන පර්පචුවල් ටෙසරිස් සමාගම සම්බන්ධයෙන් පම්පූර්ණ වාර්තාවක් කැදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍යවරයා අදාළ වාර්තාව කැදවීමට පෙර මෙම සමාගමේ පසුගිය වසර පහට අදාළ මූල්‍යමය තත්ත්වය ගැන වාචික කරුණු විමසිමක්ද කර ඇතැයි ද වාර්තාවේ.
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් සමාගම සම්බන්ධයෙන් මේ දිනවල එල්ලවන චෝදනාවන්ට අදාළව වැඩිදුරටත් කරුණු විමසිම සඳහා මෙම ලිඛිත වාර්තාව කැදවා තිබේ.

t

o

p