Special News

විමල් ස්වාධීන වෙන්න අපෙන් ඉල්ලුවේ නෑ – සන්ධාන මහලේකම්

විමල් විරවංශ මහතාට සන්ධාන සාමාජිකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ලෙස තමන්ගේ ලිඛිතව ඉල්ලිමක් කළහොත් ඒ ගැන සලකා බැලිය හැකි බව ඇමති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය. සන්ධානයෙන් ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නම් ඒ බව ප්‍රකාශ කළ යුත්තේ කතානායකතුමාට නෙවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාටයි ඇමති මහින්ද අමරවිර මහතා Read More

විමල් අැතුළු 5 දෙනා ස්වාධීන මන්ත‍්‍රින් වුනත් ජා.නි.පෙ පක්ෂක් ලෙස පාර්ලිමේන්තුවේ පිළිගන්න බෑ

පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස විමල් විරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනා පිළිගත හැකිමුත් ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමෙන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තවදුරටත් ඉදිරියට යා නොහැකි බව විමල් විරවංශ මන්ත්‍රීවරයා පිළිගැනිම පිළිබඳව ඔහුට ස්තුතිය පුද කරන බවද අගමැතිවරයා සඳහන් Read More

දික්වැල්ලට තරඟ තහනමක්

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20 යි 20 තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිබේ. පසුගිය ඉරිදා (19) ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සංචාරයේ පැවැති දෙවැනි 20 යි 20 තරගය අතරතුර විනිසුරු තීරණයකට අප්‍රසාදය පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ නිරෝෂන් දික්වැල්ලට තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් Read More

ඛනිජවැලි බලධාරියා ඉවත්කළේ කවුද?

ලංකා ඛනිජවැලි සමාගමේ නිසි බලධාරී ලෙස පත් කළ ලංකා ගල් අඟුරු සමාගමෙන් ඉවත් කළ මෛත්‍රී ගුණරත්න මහතා පුල්මුඩේ ඉලමනයිට් නිධිය බලන්න හෙලිකොප්ටරයකින් ගියේ රජයේ මුදලින්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතුකරමින් අනුර දිසානායක මහතා මෙසේද කීය. රජය සතු ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි Read More

වගා හානි වූ ගොවීන්ට මාර්තු සිට මාස 4ක් අඛණ්ව වන්දි

පවතින නියඟය හේතුවෙන් වගාවන් විනශායට පත් වූ ගොවීන්ට මාර්තු මස සිට මාස හතරක් අඛණ්ඩව වන්දි ගෙවීමට රජය තීරණය කර තිබෙන බව ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය. වී වගාවට විනාශ වූ ගොවින්ගේ කුඹුරු අක්කරයක් සඳහා රුපියල් දස දහසක වන්දියක් ගෙවන බවද ඇමතිවරයා කීවේය. සෙසු භෝග වගා කරන ගොවින්ටද මෙම Read More

කෑගල්ල ව්‍යවසායකයින්ට වර්ණ ප්‍රධානය අග්‍රාමාත්‍යවරයා අතින්

කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයින්ගේ වර්ණ ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අලව්ව ග්‍රීන්ලේස් හෝටලයේ පැවැත් වුණි.

තායිලන්තයෙන් මිලියන 8ක නියං ආධාර

තායිලන්ත රජය විසින් නියං සහනාධාර වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ රුපියල් මිලයන 8 ක චෙක්පත ශ්‍රී ලංකාවේ සිටින තායිලන්ත තානාපති නොපෝන් අද්චරියාවනිච් මැතිතුමා විසින් අද දින විදේශ කටයුතු අමාත්‍යංශයේදී ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාට භාර දෙන ලදි.

කටුකරුන්ද ඛේදවාචකය : ධිවර බලපත් කොන්දේසි කැඩූ හැමෝටම නීතිමය ක්‍රියාමාර්ග

කළුතර කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් ජිවිතක්ෂයට පත් සියළු දෙනාට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සිය බලවත් ශෝකය පල කර සිටි. වෙරළාරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් නොතකා හිතුමනාපයට ධීවර බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් වටිනා ජිවිත ගණනාවක් අහිමු වූ බවත් තවත් විශාල පිරිසකට ජිවිත අවදානමකට මුහුණපෑමට සිදුවූ බවත් Read More

වෙසක් උළෙලට මෝදි ලංකාවට

ශ්‍රී ලංකාවේදී මේ වසරේ පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක්දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු  අමාත්‍යාංශය පවසයි. මැයි 12 වනදා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා රටවල් රැසකට ආරාධනා කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දේ. ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් Read More

ආනයනික සහල් බදු අඩු කළත් ගොවි ජනතාවට බලපෑමක් වෙන්න දෙන්නේ නෑ – අමාත්‍ය රවී

ආනයනික සහල් සඳහා බදු අඩු කිරීම හේතුවෙන්, රටේ ගොවි ජනතාවට අනිසි බලපෑමක් සිදු වීමට ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එක් පැත්තකින් පාරිභෝගිකයා ආරක්ෂා කරන අතරතුර, අනෙක් පැත්තෙන් රටේ ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම වන බවයි. රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි Read More

t

o

p