Special News

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළට “ද ඉකොනොමිස්ට්” කියයි

සුප්‍රකට, “ද ඉකොනොමිස්ට්” ජාත්‍යන්තර ආර්ථික සඟරාව, මගින් 2016 වසරට අදාළව නිකුත් කරන ලද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය තුළ ශ්‍රී ලංකාවට, 66 වන ස්ථානය හිමිව තිබේ. එය 2015 වසරට ස්ථාන තුනක් ඉහළ නැගීමක් වන අතර 2015 වසරේ මෙම දර්ශකය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 69වන ස්ථානයයි. 2015 වසර තුළ ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේදී සමස්ත ලකුණු 6.42ක් හිමිව Read More

හිරු එළියෙන් පුලුස්සා සිතුවම් අඳින පිලිපීන සිත්තරා

සිතුවමක් ඇඳීමට අත්‍යවශ්‍යම අඩුවැඩිය ලෙස සැලකෙන්න් පින්සල සහ දියසායම්ය. නමුත් ඒ දෙකම භාවිතා නොකොට සිතුවම් නිර්මායේ යෙදෙන අරුම හිරු එළියෙන් පුලුස්සා සිතුවම් අඳින පිලිපීන සිත්තරා පුදුම සිත්තරෙකු මෙලොව සිටින බව ඔබට අසන්නට ලැබුණොත්….? සම්මාන රැසක් දිනූ පිලිපීන ජාතික සිත්තරෙකු වන ජෝර්ඩන් මැන්ග් – ඔසන් පින්සල වෙනුවට සිතුවම් නිර්මාණය සඳහා භාවිතා කරනුයේ අත් කාචයකි. සායම් වෙනුවට Read More

තෙල්, විදුලිය, බැංකු පෞද්ගලීකරණය නොකෙරේ

යහපාලන ජාතික රජයේ ව්‍යවසායන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායන් ලෙස පත්කිරීමේදී ප්‍රධාන ව්‍යවසායන් එම ක්‍රියාදාමය යටතට පත්නොකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය බැංකු කිසිවක් පෞද්ගලීකරණය නොකෙරෙනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇත.

කඩිනමින් දේශපාලන විසදුමකට එන්න ඉන්දියාව රජයට කියයි

ශ්‍රී ලංකාවට මුළු ලෝකයේම සහයෝගය ලැබි තිබෙන මේ අවස්ථාවේ ජනවර්ගයන් අතර පවතින ගැටලුවට දේශපාලන විසඳුමකට කඩිනමින් පැමිණෙන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. දේශපාලන විසඳුමක් සඳහා මෑත ඉතිහාසයේ උදාවූ හොඳම අවස්ථාව මෙය යැයි ද ඉන්දියාව රජයට වැඩිදුරටත් දැනුම් දී ඇත. ඉන්දියාව විදේශ ‍ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් හරහා ශ්‍රී ලංකාවට විශේෂ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක් එවමින් ඉන්දියාව ශ්‍රී Read More

නවසීලන්තයට යන්න හැදූ 18 මීගමුවෙන් අල්ලයි

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට තැත් කළ පුද්ගලයින් 18 දෙනෙකු මීගමුව ලෙල්ලම ප‍්‍රදේශයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මඩකලපුව කලවංචිකුළම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ්.

කිම් ජොන් නාම් මරන්න ‘ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කරලා’

ක්වාලාම්පූර් අගනුවර ගුවන් තොටුපොළේදී උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ගේ සහෝදර කිම් ජොන් නාම් ඝාතනය කිරීම සඳහා ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කර තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි මැලේසියාවේ පොලිසිය පවසයි. ජනසංහාරක අවියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබ තිබෙන “වී එක්ස්” (VX) නම් එම විෂ රසායනයේ ග්‍රෑමයකින් සියයෙන් එකකින් පුද්ගලයකු Read More

ඩොලරය ඉහළ ගිය හේතුව හෙළිවෙයි

ඇමෙරිකානු ඩොලරයේ අගය හිටි හැටියේම ඉහළ යාමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ටෙම්පල්ටල් අරමුද‍ලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බව රජය පවසයි. මාර්ක් හෝබ්යන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුද‍ලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන යාමට හේතු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ Read More

විමල් සන්ධානයෙන් ඉවත්විමේ ලිපිය පාර්ලිමේන්තුවේදිම ලියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්විමේ ලිපිය මේ දැන් මෙතනදි ලියා අවසන් කළ බව විමල් විරවංශ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවිර මහතාට ප්‍රකාශ කළේය. ඇමතිවරයා සභාවෙන් පිටව යාමට කලින් එය ලබා දිය හැකි බවද මන්ත්‍රීවරයා කීවේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙනවා නම් ඒ පිළිබඳව ලිඛිතව සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන්ට Read More

ආබාධිත ධාවකයාට ගිනිස් වාර්තාවක් තැබීමට ඇමති පාඨලීගෙන් කෘතිම පාදයක්

ශ‍්‍රී ලංකා හයවැනි පාබල හමුදාවේ සේවයේ නියුතුව රට වෙනුවෙන් තම පාදයක් අහිමිකරගත් රංජිත් සිරිසෝම මහතා දැනට ශ‍්‍රී ලංකාවේ සිටින වේගවත්වම ආබාධිත ධාවකයා වේ. ඔහු හට කෘතිම පාදයක් ලබාදීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් ඊයේ(22) දින බත්තරමුල්ල සුහුරුපාය එම අමාත්‍යාංශයේ දී සිදුවිය. 1994 චීනයේ බීජිං නුවර ආබාධිත ලෝක ශූරතා තරගාවලියේ මීටර් Read More

අනගාරික ධර්මපාල පරෝපකාර පදනමෙන් කථානායකට උපහාර

ජපානයේ උසස්තම සම්මානය වන “උදාවන සූර්යයා” සම්මානය හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කර දීම පිලිබඳව අනගාරික ධර්මපාල පරෝපකාර පදනම සිය විශේෂ උපහාරය කථානායක කරු ජයසූරිය මහතා වෙත පල කිරීම පසුගියදා පෙරවරුවෙහි කථානායක නිල නිවසේදී සිදු විය.

t

o

p