Special News

කල් ඉකුත්වූ කීරි සම්බා කි.ලෝ.7825 යළි පැකට් කිරීමේදී අත්අඩංගුව

රුපියල් ලක්ෂ 10ට වඩා වැඩි වටිනාකමකින් යුතු කල් ඉකුත් වූ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 7825 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. මෙම සහල් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (09) කොළඹ 12 සහල් තොග වෙළෙඳ සැල් පරීක්ෂා කළ අවස්ථාවක දී ය. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ ඔවුන් වැටලීම සිදුකරන අවස්ථාවේ දී කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ මලු Read More

පසුගිය රජය වැඩි මිලට ගුවන් යානා ගැනීමෙන් පාඩුව රු.බිලියන 32ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය රජය සමයේ ගුවන්යානා තුනක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීම මහා පරිමාණ හොරකමක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා අද (10) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. එම මහා පරිමාණ හොරකමෙන් රජයට සිදු වන රුපියල් බිලියන 32 ක පාඩුව අවම කරමින් ගුවන්යානා මිලදී ගැනීම අවලංගු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් පවතින බවත් Read More

කරු ඉවත් කරන්නැයි ඉල්ලා ආණුඩුවේ මන්ත්‍රින් ගෙන් අගමැතිට පැමිණිලි

පාර්ලිමේන්තුවේ දී කතනායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය සාධාරණ නැතැයි කියමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කොට ඇත. කතානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් කතා කිරිමට ඉකුත් අද (10) වැඩි අවස්ථාව ලබාදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවා අදහස් දැක්විමට අවස්ථාව නොදිමට විරෝධය Read More

මුදල් ඇමතිවරයා පන්නන්න හැදුවේ තවත් ඇමතිවරු තිදෙනෙක් බව හෙළි වෙයි

කැබිනට් සංශෝධනයක් කර මුදල් අමාත්‍යධූරය වෙනස් කරනා බවට සමාජ මාධ්‍ය වෙබ් අඩෙවි ඔස්සේ ගිය ප්‍රචාරයට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු තිදෙනෙක් සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. මෙම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ රජයේ විශේෂ කණ්ඩායමක් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුන් වාර්තාවක් අනුවය. මොවුන් විසින් ඒකාබද්ධ විපක්ෂයේද සහය ඇතිව Read More

කථානායක විසින් නම් කොට උස්සා එළියට දැමු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්න

  ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි.  ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය. එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, සුන්දරලිංගම්, රාජරත්න, රිචඩ්, දොඩංගොඩ, ඉෂාක්,  ආනන්ද දසනායක, සරත් මුත්තෙට්ටුගම, මෛත්‍රීපාල සිරිසේන, දී.මු.  වැනි දැවැත්තයින් ද සම සමාජ පක්ෂයේ හා ශ්‍රීලනිප යේ තවත් මන්ත්‍රීවරු රොත්තක්ම මෙයට පෙර පොලිස් කර පිටින් Read More

නිවාස අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියකගේ අමතර ගැහිලි

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ඉහළම නිලයක් හොබවන තැනැත්තියක් විසින් සිය නිල දිමනාවලට අමතරව විවිධ ක්‍රම මගින් වසරකට රුපියල් 843785 ක් ලබා ගෙන ඇතැයි වාර්තාවේ. ඇය දිනපතා දකුණු පළාතේ සිට රාජකාරියට පැමිණෙයි. ඒ අනුව අමාත්‍යාංශයට ඉදිරිපත් කළ මුදල් ගැනිමේ ලැයිස්තුවලට අනුව ඇය දිනකට කිලෝ මීටර් 225 ක් නිල රථයෙන් ගමන් කර තිබේ. අමතර ඉන්ධන දිමනා ලෙස Read More

ඇමති මණ්ඩල සංශෝධනය නවතී – මුදල් අමාත්‍යධූරයේ වෙනසක් නැහැ

යහපාලන ජාතික රජයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. යහපාලන ජාතික රජයට වසර දෙකක් සපිරෙන අවස්ථාවේදි කැබිනට් සංශෝධනයක් වනු ඇති බවට සමාජ මාධ්‍ය වෙබ් අඩෙවිවල පුවත් පළ විය. එසේම මුදල් අමාත්‍ය ධුරයේද වෙනසක් සිදුවන බව එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉන්දුනිසියානු සංචාරය Read More

හයිබ්‍රිඩ් අධිකරණ ලංකාවේ පිහිටුවන්නේ නෑ

ශ්‍රී ලංකාවේ සිදුවුනු බව කියන යුධ අපරාධ විභාග කිරිමට හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවිමේ යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරිමට රජය තීරණය කර තිබේ. රජය මේ තිරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් කළ සාකච්ඡාවකට අනුවය. යුද අපරාධ විභාග කිරිමට හයිබ්‍ර්ඩ් අධිකරණයක් පිහිටුවිම ප්‍රයෝගික නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි. ශ්‍රී Read More

ජිනිවා කොමිසම දුන් වසර 2ක කාලය උපරිම ප්‍රයෝජනයට ගෙන චෝදනාවලින් නිදහස් වෙනවා

ජිනිවා මානව හිමිකම් කොමිසම දුන් වසර දෙකක කාලය ප්‍රයෝජනයට ගිනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව පවතින සියළු චෝදනා නිවැරදි කර පියවර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. යහපාලන ජාතික රජය බලයට පත් වූ පසු 2015 ඉදිරිපත් කළ ප්‍රඥප්ති පරිච්ජේද අනුව ශ්‍රී ලංකාව සියළු ඉලක්ක සපුරා ඇතැයිද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය Read More

වසර 7ක් නොමැතිව තීබූ ජි.එස්.පි. ප්ලස් බදු සහනය මැයි සිට

ශ්‍රී ලංකාවට වසර 7 කට අධික කාලයක් තිස්සේ අහිමිව පැවැති ජි.එස්.පි. ප්ලස් බදු සහනය මැයි මාසයේ දී යළි හිමිවේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ යහපාලන ජාතික රජයට ජාත්‍යන්තර වශයෙන් හිමිවන සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස මෙය හදුන්වා දිය හැකි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. මැයි මාසයේදි ජි.එස්.පි. ප්ලස් Read More

t

o

p