2018 වසර ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජන ලබා ගත් වසරයි
“ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්“ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසී ය. පසුගියද සිදුවීමෙන් රටට සිදු වූ හානිය වැඩියි. 2014 වසරේ රට බාරගන්න විට රටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් පමන වුණා.බොහොම Read More