මානව හිමිකම් මුවාවෙන් අධිකරණ පද්ධතියට කරන විදේශ මැදිහත්විම නතර කරන්න
මානව හිමිකම් මුවාවෙන් ශ්‍රීලංකාවේ අධිකරණ පද්ධතියට කිරිමට යන විදේශිය මැදිහත්විම නතර කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (14) ආණ්ඩුවෙන් ඉල්ලිමක් කළේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය 2019 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී පැවැත්වේ. Read More