පාර්ලිමේන්තුවට ද තර්ජනයක් පවතින බව ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා – කතානායක
මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය. විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදි ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේද කීය. පසුගිය අප්‍රේයල් 21දින පෙරවරුවෙහි රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08 ක සිදු වු Read More