Special News

පොලිස්පති සි.ඩි වික්‍රමරත්න, නිතිපති දප්පුල ද ලිවේරා, ආරක්ෂක උපදේශක ඉලංගකෝන්

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස ද පත් කර තිබේ. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ. මේ අතර, නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත. ඒ අනුව Read More

පන්සල් 50 කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වන්න නියමිතයි – ඥානසාර හිමි

“මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා.  ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට.” අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශයක් Read More

මුස්ලිම් සංවිධාන හා සාකච්ඡා කොට ආරක්ෂාවට තර්ජන ඇති ඇදුම් පැළදුම් ගැන පනතක්

මුස්ලිම් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්දමේ ඇඳුම් පැළඳුම් තහනම් කරලීමේ නීති රීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට පණත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇඳුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හෝ  අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් පළ කළේ නැහැ. යයි අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ Read More

විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර සබඳතාවය දැන් ශක්තිමත්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව ඉතාමත්ම සක්‍රීය වූ පසුගිය වසර 4 තුළ විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ද ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගුණ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. මෙම තත්ත්වය තුළ නාස්තිය සහ දූෂණය පිටුදැකිම සඳහා වැදගත් මාවතකට අවතීර්ණ විමට හැකි වූ බවද ඒ සඳහා දායකත්වය ලබා දුන් හිටපු විගණකාධිපතිවරයාගේ සේවය අගය Read More

ෆේස්බුක් ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යාමට සූදානමක් – පරිවර්තන සමූහය

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ. මෙලෙසේ තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල Read More

පොල්ගාන්නේ නැතුව ප්‍රතිත්‍රස්ත පනත වහාම පාර්ලිමේන්තුවට ගේන්න – අගමැති

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ඕනෑම රටක ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව පියවර ගැනීමේ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තු කමිටුවේ සිරකර ගනිමින් පෛාල් ගාන්නේෙ නැතිව වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (28) පැවසීය. 2017 වසරේ ඔක්තෝම්බර් 09 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිත්‍රස්ත පනත එම වසරේ සැප්තැම්බර් 17 වනදා ගැසට් කරනු ලැබුව Read More

බුර්කාව තහනම් කරනවාට විරුද්ධ වුනේ නැහැ – අගමැති කාර්යාලය

ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටී. ඉහත ප්‍රවෘත්තිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට විරුද්ධ බවට Read More

ලබන 28 දායින් පසු එන කාළගුණ ආපදාවට සුදානම් වන්න රජය ඉල්ලයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධන වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම  බණ්ඩාර මහතා පවසයි. අද(26) ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, ලංකාවට කිලෝමිටර් 1000ක මුහුදු ප්‍රදේශයක කුණාටු තත්ත්වයක් වර්ධන Read More

නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න

නීතිපති  ජයන්ත ජයසූරිය මහතා නව අගවිනසුරුවරයා ලෙසද අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා  නව විගණකාධිපතිවරයා  ලෙසද පත්.කිරීමට තීරණය කර ඇත. අගවිනිසුරු නලින් පෙරේරා මහතා සහ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පසගියදා විශ්‍රාම ලැබීම නිසා මෙම නව පත්කිරීම් ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද ( 26 ) පෙරවරුවේ සිදු කරන ලදි.. නව අගවිනිසුරුවරයා සහ විගණකාධිපතිවරයා පත් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා Read More

එ.ජාතීන්ගේ ආරක්ෂක යෝජනාවට ශ්‍රී ලංකාව අත්සන් කරලා නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගිය වසරේ (2018) සම්මත කළ ලෝකයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට (UN Cord of Conduct World Terrarism) ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොකලේ නම් ඒ සම්න්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට ඊයේ (25) නියෝග කළේය. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2018 සැප්තැම්බර් මාසයේදී සම්මත කරනු ලැබු ඉහත යෝජනාවට කලාපයේ Read More

t

o

p