මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරයි
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකතුමන් වෙත දැනුම්දෙනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කළේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස Read More