ටැබ් – සුරක්ෂා රක්ෂණය තාවකාලිකව අත්හිටුවයි

November 28, 2019

උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම  සහ පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කරයි.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

t

o

p