Special News

කාලගුණ රතු නිවේදන

නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බවය. එමෙන්ම ඇතැම්විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.

ඡායාරූප ප්‍රදර්ශණය කළ හැක්කේ අපේක්ෂකයාගේ වාහනයේ පමණයි

මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පක්ෂ කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධන වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් බැනර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල එවැනි ස්ටිකර් අලවා ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු වෙයි. සෑම පොලිස් Read More

මැතිවරණයට කෝටි දාහයි

මැතිවරණ නීති ජනගත කිරීම සඳහා පුවත්පත් උදව් අවශ්‍ය වෙනවා. නීති උල්ලංඝනය කළොත් කුමක්ද වෙන්නේ කියලා පුවත්පත්වලින් ප්‍රචාරය කළ යුතුයි. මැතිවරණයට රුපියල් කෝටි දාහක මුදලක් වැය වෙනවා. ජනතාව ඡන්ද පොළට ගෙනඒම මාධ්‍ය සතු වගකීමක්. අදට වඩා මැතිවරණ නීති පිළිබඳ තව තවත් පුවත්පත්වලින් ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඡන්ද දායකයන් ඡන්ද පොළින් ඈත් නොකර තබා ගැනීම මාධ්‍ය සතු Read More

නව ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගැනේ

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි 57 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකුට Read More

එ.ජා.ප යේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ දී

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ දී එළි දැක්වේ.එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් කියවීමට හැකි වන ආකාරයට සකස් කොට තිබීම විශේෂත්වයකි . ඊට අමතරව විවිධ ක්ෂේත්‍ර සඳහා සුවිශේෂී වන එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කොට ජනතාව අතට පත් කිරීමට ද අපේක්ෂිතය. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව,ආර්ථිකය  හා නාගරික ආර්ථිකය Read More

රටේ වනාන්තර ඇමෙරිකානු සමාගම් වලට දෙන්න සූදානමක්

මම පෝස්ටර් ගහන්නේ නෑ, රතිඤ්ඤා දාන්නෙ නෑ, මම ඉතාමත්ම පරිසර හිතකාමියෙක්, පරිසර හිතකාමීව තමයි මෙම ඡන්දෙ කරන්නෙ කියල, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙ දියත් කරනකොට කිව්ව. මේ මෑතදිත් කියල තිබුණ මම පෝස්ටර් ගැහුවෙ නෑ කියල. නමුත් ගම්පහ පොහොට්ටුවෙ පෝස්ටර් නැතුව තිබුණද ? පෝස්ටර් හැම තැනම විශාල වශයෙන් තිබුණා. එයා ගැහුවෙ නැති වුණාට වෙන අය ලවා ගැස්සෙව්ව. එයා Read More

මැතිවරණයෙන් වාර්තාවක් තබන්න යන හිටපු ජනපති

ගෝස්තු 5 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් තමන් දෙවැනියාට කිට්ටු වෙන්න බැරි තරමේ ඉතිහාසගත වන ජයග්‍රහණයක් ලබමින් අලුත් වාර්තාවක්ද තබමින් පොළොන්නරුවෙන් ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ දී පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි. පොළොන්නරුවට විශාල වැඩ කොටසක් කර ඇත්තේ තමනට බැන බැන යන මහත්තයා නොව Read More

ගුවන් හමුදාවට හෙලිකොප්ටර් 04 ක් මිලට ගැනීමට අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.   ජාත්‍යන්තර ලංසු කැඳවීම මගින් ගුවන් හමුදාවට භාවිතා කළ හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

පාසල් වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කෙරේ

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව පවසයි. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයේ දැක්වෙන්නේ එලෙස කහ වර්ණය භාවිත කිරීම තුළින් අනෙකුත් වාහනවල රියැදුරන්ට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ පහසුවෙන් හඳුනාගත හැකි බවත් එවිට එම වාහනවලට ඉදිරියට යාමට ප්‍රමුඛතාවය ලැබෙන බවයි. පාසල් සිසුන් Read More

1948 න් පසු තම ආණ්ඩුව තරම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩිකළ වෙනත් ආණ්ඩුවක් බිහිවී තිබේද ?

පසුගිය ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස, තමා ජනතාවගේ ආදායම් මාර්ග හැකි උපරිම අයුරින් වැඩිකර දීමට පියවර ගත්බව පැවසු එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1948 න් පසු තම ආණ්ඩුව තරම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩිකළ වෙනත් ආණ්ඩුවක් බිහිවී නැති බව පෙන්වා දුන්නේය. 2015 තම ආණ්ඩුව බලයට පත්වන විට රාජ්‍ය සේවය, පොලිසිය මුලුමනින්ම Read More

t

o

p