Special News

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි. නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකියි. https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම ගැන දැනුම්දීමක්

සියලු‍ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාශය විශේෂ නිවේදනය නිකුත්කර තිබේ. ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යාශය දැනුම් දෙන්නේ ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත්කර ගැනීමක් සිදු නොකරන බවයි. ඉදිරියේ දී අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර Read More

වතු සේව­ක­යින්ගේ දරු­වන්ට ලක්ෂ 49ක අභ්‍යාස පොත්

ජාත්‍ය­න්තර ෆෙයා රබර් සංවි­ධා­නයේ සහ සීමා­ස­හිත ලලාන් රබර් පුද්ග­ලික සමා­ගමේ වැවිලි අංශයේ මූල්‍ය අනු­ග්‍ර­හය මත රුපි­යල් ලක්ෂ 49ක මුද­ලක් වැය කොට දෙහි­ඕ­විට සහ දැර­ණි­ය­ගල ඇතුළු ප්‍රදේශ කිහි­ප­යක වතු සේව­ක­යින්ගේ පාසල් යන දූ දරු­වන් 1830කට අභ්‍යාස පොත් ලබා දීම සීමා­ස­හිත ලලාන් රබර් පුද්ග­ලික සමා­ගමේ වැවිලි අංශය මඟින් කට­යුතු කර ගෙන යයි. මීට සම­ගා­මීව වතු සේව­ක­යන්ගේ සුභ­සි­ද්ධිය Read More

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රභල අකුණු ඇතිවිය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (29) නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය Read More

ඇල්ල කරඳගොල්ල නායයෑම් වැළැක්වීමට පියවර

ඇල්ල කරදගොල්ල 10 කණුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නාය යාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහි එකතු වෙමින් පවතින ජලය නිසි පරිදි ජල සීරාවකින් බැස ගලා යාමේ විශේෂ වැඩපිළිවෙළක් අද (29) දියත් කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ගේ මෙහෙයවීම උපදෙස් Read More

මෙරට කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ. මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ ( China Association of small and medium Scale commercial Enterprises)  නියෝජිත පිරිස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම සහයෝගය Read More

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

21 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලු‍යම දිවයිනට පැමිනෙණ ලදි. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු සහභාගි විය. මෙම තරගාවලිය සඳහා රටවල් 34 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටි අතර, තුන් පිම්ම ගැහැණු Read More

ගුරුවරුන් 40,000ක හිඟයක්

දිවයින පුරා පාසල්වල ගුරුවරුන් 40,000ක පමණ හිඟයක් ඇති බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි. බස්නාහිර පළාත සඳහා අවස්ථා දෙකකදී පත්වීම් ලබා දීමේ උත්සව පවත්වා බඳවා ගත් 2200ක පමණ පිරිස තවමත් විධිමත් ලෙස ස්ථානාගත කර නොමැති අතර මේ හේතුවෙන් ඉදිරි පාසල් වාරයේදී සිසුන්ට විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වන බවයි වාර්තාවෙයි. Read More

සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතය ඉහළට

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය ඉහළ දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව එය සියයට 9 සිට සියයට 13 ක් දක්වා පොලී අනුපාතය ඉහළ දැමීමටයි තීරණය කර ඇත.

නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් නාවික හමුදා භාරයට

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව ත්‍රිකුණාමලය පෝඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ සිලාවතුර කොණ්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි. ධීවර කටයුතු සදහා යොදා ගැනුණු ඩිංගි යාත්‍රා දෙකක් කිමිදුම් උපකරණ සහ තවත් ආම්පන්න රැසක්ද නාවික හමුදාව සොයා ගෙන තිබේ. ශ්‍රී Read More

t

o

p