Life Style

අනාරක්ෂිත ෆේස්බුක් පරිශීලක ගිණුම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහනයකට නතුවීමේ අවධානමක්

ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබේ. මේ තත්වය පිලිබදව යම් ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයක් අප තොරතුරු තාක්ෂණ සංගමය වෙත සිදුකරණ ලද දැනුම් දීම් පිලිබදව සොයාබැලීමේදී හෙළිදරව් වුයේ නාදුනන පුද්ගලයෙකු විසින් Read More

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8 ක පවුල් 99.226 ක් පීඩාවට

දිවයිනේ පළාත් 8ක දිස්ත‍්‍රික්ක 14කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 99,226කට අයත් පුද්ගලයින් 4,07,672 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ඌව පළාතට හැර දිවයිනේ සෙසු සියලූ පළාත්වලට මෙහි බලපෑම එල්ල වී තිබේ. කෑගල්ල, අම්පාර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, මාතලේ, මහනුවර, මාතර, ගම්පහ, කළුතර, පොළොන්නරුව Read More

ජපානයේ වාහන සොරකම් කර මෙරටට ගෙන්වා විකුණන අයෙකු අල්ලයි

ජපානයේදි සොරකම් කරන ලද රුපියල් කෝටි 4 ක් පමණ වටිනා ටොයොටා වර්ගයේ ජිප් රථයක් කැළණිය නිවසක තිබියදි අත්අඩංගුවට ගැනිමට පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ඊයේ (19) හැකිව තිබේ. ටොයොටා වි 8 වර්ගයේ ජිප් රථයක් ජපානයේදි සොරකම්කර එහි කොටස් ගලවා කොටස් වශයෙන් මෙරටට ගෙනවිත් එකලස් කර ඇති බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය පවසයි. මෙහිදි Read More

විළවුන් නියාමන පනතක් ලගදීම

විළවුන් නියාමන කිරිමේ අධිකාරි පනත් කෙටුම්පත ඉදිරි කාලය තුළදි පාර්ලමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය. එම පනත මේ වන විට කෙටුම්පත් කරමින් සිටිනා බවද ඒ මහතා කීවේය. විළවුන් නියාමනය කිරිමේ අධිකාරි පනත මගින් ශරිර සෞඛ්‍යයට අහිතකර විලවුන් වර්ග වෙළෙද පොලට නිකුත් කිරිම වැළකෙන බවද ඇමතිවරයා සඳහන් Read More

පියුමි කාලෙකට පස්සේ යාළුවොත් එක්ක සෙට් වෙලා

පියුමි පහුගිය දවසක තමන්ගේ යහළු යෙහෙළියෝ කිහිප දෙනෙක් එක්ක චිත්‍රපටයක් බලන්න ගියා. මේ ගමන අතරතුරදී වගේම චිත්‍රපටය නරඹා නිවසට පැමිණි පසු ගත් සෙල්ෆි ඡායාරූප Facebook රසික රසිකාවියන් සමග බෙදාගන්න පියුමි අමතක කළේ නැහැ.

සැම්සුන්ග් Galaxy Note 7 ට නරක කලදසාවක්

සැම්සුන්ග් විසින් නොබෝදා එළිදක්වන ලද සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වූ Galaxy Note 7 යළි කැඳවීමට සමාගම විසින් තීරණය කර තිබේ. මෙම දුරකතන මාදිලිය, බැටරි ආරෝපණයේ දී හෝ ඉන් අනතුරුව, බැටරිය පිපිරීමකට ලක් වූ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබීම මීට හේතුවයි. ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව තුළින් මෙයාකාරයේ දුරකතන පුපුරා යාමේ සිදුවීම් වාර්තා Read More

බුකිය රත් කරපු යුරේනිගේ අලුත්ම එක…….

යුරේනි නොෂිකා කියන්නේ යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත් නිළියක් ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිණියක්. විටින් විට ඇයගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සහ ක‍්‍රියාකාරකම් නිසාම ඇය පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්වෙලා තිබුණා. කෙසේ වෙතත් ඇය නැවතත් සමාජ ජාලා වෙබ් අඩිවි වල මාතෘකාවක් වෙලා. ඒ ඇය ඇගේ ෆෙස්බුක් ගිණුමට දමපු අලූත්ම ඡයාරූප කිහිපයක් නිසා..

‘WhatsApp’ පහසුකම් මේ වසරේ පමණයි

වර්තමානයේදී පණිවුඩ හුවමාරුව සඳහා බොහෝ දෙනා වැඩි වශයෙන් යොදා ගන්නා උපාංගයක් වන වට්ස්අප් (WhatsApp) මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකතන තුළින් ලබා දෙන සේවාව නවතා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව මෙම වසරේ දෙසැම්බර් මස (31දා) දිනෙන් පසු Black Berry, Including Black Berry 10, Nokia S40, Nokia Symbian S60, Android Read More

මේනකාගේ ෆෝන් එකෙන් උස්සපු ෆොටෝ ලීක් කරලා

අපේ රටේ ඉන්න ගොසිප්වල රැජිනක් තමා   මේනකා මධුවන්ති කියන්නේ. මේ දවස්වල  ෆෝන් වලින් පෞද්ගලික දේවල හොරකම් කරන හොරු වැඩිනේ.  ඔන්න බැංකුවේ සිද්ධිය වගේ ළඟින් යන එකක් තව පොඩ්ඩෙන් මේනකාටත් වෙන්න ගිහින්. හැබැයි   බැංකු සිද්ධිය වගේ කිව්වට වැරදියට තේරුම් ගන්න එපා. බැංකු සිද්ධියේ වුණේ ෆෝන් එකේ තියෙන දේවල් එළියට දාපු එකනේ අන්න ඒ වගේ එකක් හොඳේ. Read More

හිටපු මන්ත්‍රීවරිය කොස්ස අතට ගනියි

ජීවන බර ඉහළගොස් ඇති  බැවින්, ‍ජනතාවට ලබාදුන් පො‍රොන්දු  ඉටුකිරීමට නොහැකි මේ ආණ්ඩුව කොස්සෙන් ගසා එළවා දැමිය  යුතු බව බියගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන නිමල්කා කොන්තෙවෙල  මහත්මිය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය ලෙස අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. ඇය එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරද්දී ගෙනැවිත් තිබූ කොස්සක්ද පෙන්වමින් ආණ්ඩුවට එරෙහි සිය අප්‍රසාදය පළකරන අයුරුද Read More

t

o

p