Life Style

කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250 ක CT Scanner යන්ත්‍රයක්

ඉදිරි වසර තුල රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ Read More

කොළඹ සිට මහනුවරට දුම්රිය ගමන් කර වසර 157ක්

අපේ ර‍ෙට් ගමනාගමන ක්ෂේත්‍ර‍ෙය් මහා පෙරැළියක් කරමින් දුම්රිය ප්‍රවාහන සේවය කොළඹ සිට මහනුවර දක්වා ආරම්භ කර මෙම මස 26 වැනි දිනට වසර 157ක් සපිරේ. දුම් කෝච්චිය නැතිනම් ගල් අඟුරු කෝච්චිය ගැන පොඩි දරුවන්ගේ මුවින් පිටවෙන්නේ ‘අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා’ යනුවෙනි. එදා දුවපු යකඩ යක්කු අද දකින්න ලැබෙන්නේ බොහෝම කලාතුරකිනි. ඒ වෙනුවට Read More

ස්වයං රැකියාවල නිරත අයට සතුටු හිතෙන ආරංචියක්

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

පින්නවල අලි නිවහනේ අලි උපතක්

පින්නවල අලි නිවහනේ උපන් 76 වන අලි පැටියා භරණ ලෙස නම් කර ඇත.ඉකුත් මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබුණු සතුට පිරුණ දවස උපන් මේ අලි පැටියා පින්නවල අලි අනාථාගාරයේ උපන් 76 වන අලි පැටියා ලෙස ලේඛනගත විය. ‘භරණ’ ලෙස නම තැබීම ඉකුත් 15 වැනි දිනට යෙදී තිබුණු හිස තෙල් ගෑමේ උත්සව අවස්ථාවේදී සිදු කෙරිණි. Read More

ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවයි

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සමත්විය. සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ (08) දින පස්වරු 3 ට නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කළ ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 1 විනාඩි Read More

මිලියන සංඛ්‍යාත ජනතාවක් නැරබූ පූර්ණ සූර්යග්‍රහණය

මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් තුල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනයාගේ හිස් අහස දෙසට ඔසවමින් අන් කිසිවකට සමාන නොවන ලෙස චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කරමින්, පූර්ණ සූර්යග්‍රහණයක දර්ශනයක් සමීප කරවන්නට විය. සම්පූර්ණ සූර්යග්‍රහණය සඳුදා දිනයේ මෙක්සිකෝව තුළින් ආරම්භ වී කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළ තීරයේදී මෙන්ම නයගරා දිය අල්ලේ ඉහළ අහස අඳුරු කරමින් විශ්මය Read More

සංස්කෘතියට පටහැනි අංග අවුරුදු උත්සවවලට ඇතුළත් කිරීමට අවසර නැහැ

එළඹෙන සිංහල හා දමිළ උත්සවයට සමගාමිව පැවැත්වෙන අවුරුදු උත්සව සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ අනුව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් Read More

“දුන්හිඳ ඔඩිසි” නව සංචාරක දුම්රිය ගමන් අරඹයි

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු “දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය” ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) සිදු විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම් වලින් අනතුරුව පෙරවරු හයයි තිහට ගමන් ආරම්භ Read More

රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය 14 දා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය ලබන 14 වැනි දින රාත්‍රී සුබ මොහොතින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි. ලබන 13 වැනි දින දහවල් 10.30ට මහා පූජාවෙන් පසුව මහා දේවාලය ඉදිරිපිට කිරි ඉතිරවීමේ චාරිත්‍රය ඉටු කර මහා දේවාලය වසා තැබීමෙන් පසුව නැවත දේවාලය Read More

t

o

p