Gallery

වයසට යෑම වළක්වන බෙහෙතක්

වසර 04ක පර්යේෂණයෙන් පසු කොළඹ සරසවියේ මහාචාර්ය සමීර සමරකෝන්ගෙන් වයසට යෑම වළක්වන බෙහෙතක් සොයා ගනියි.වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය නොබෝ දිනකින් ජනතාව අතට පත් කළ හැකිවෙතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පැවැසීය.මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ Read More

ලෝකප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්

ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කළ ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙසේ නමුත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, වෙඩි නොවදින වීදුරුවකින් එය ආවරණය කර තිබෙන නිසා සිතුවමට හානියක් වී නොමැති බවයි. සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ විරෝධතාවක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු විසින්. විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කාන්තාවන් දෙදෙනා එරට කෘෂිකාර්මික Read More

ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණට

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.ඒ, ඔහු අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු සිනමා පටය වෙනුවෙන් ය. එය, ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු සිනමා පටය, මීට පෙර 52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල ඇතුලු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී Read More

ජුලී චන්ග් සිරිපා කරුණා කරයි

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන තිබේ. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ Read More

ශ්‍රී ලංකා – උගන්ඩා ජනපතිවරු හමු වෙති

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය. මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට Read More

‘Defence Review-2023’ සඟරාව එළිදැක්වේ

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට, දැනුම යනු බලයේ මූලාශ්‍රයක් පමණක් නොව එය අපගේ ආරක්‍ෂාව සහතික කිරීම සහ අපගේ නිදහස ආරක්‍ෂා කිරීම සඳහා මූලික පදනම බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල හි පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ඊයේ(19)පැවැති ‘Defence Review-2023’ සඟරාව එළිදැක්වීමේ උත්සවයට සහභාගීවෙමිණි. ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි වැඩබලන Read More

අගමැති මන්දාරම් නුවර ජනතාව මුණගැසෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (15) මන්දාරම්නුවර ජනතාව මුණගැසිණි. ප්‍රදේශයේ යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගන්නා ලදි. එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළඳපොළට ගෙනයාමට ආර්ථික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඔවුන් දැඩිව පෙන්වා දුන්නේය. දරුවන්ට හා තරුණයන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක්, පානීය ජල හා මාර්ග පහසුකම් ඇතුළු යටිතල Read More

ජපානයේ මුදල් අමාත්‍ය කථානායකවරයා හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා කථානායක මහින්ද යපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමු විය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukoshi Hideaki) මහතා එක්ව සිටියහ. මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් Read More

අවු. 72 දී ලොව දිනූ අකිලා ජනපති හමුවෙයි

පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ. 72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන Read More

කිල්මිශා ජනපති එක්ක සෙල්ෆී ගහයි!

දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක Sa Re Ga Ma Pa Little Champ සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී ජනාධිපතිවරයා ඇයට සුබ පැතුම් එක්කළ අතර, ජනාධිපතිවරයා ඇය සමග සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.

t

o

p