ලෝකයේ බලවත්ම බළලා ගැන දන්නවද

June 30, 2024

තමන්ටම පැවරුණු නිශ්චිත රාජකාරියක් , නිල සමාජ මාධ්‍ය ගිණුමක් වගේම දේශපාලනයට සෘජු සම්බන්ධතා පවත්වන
බලවත්ම බළලෙක් ගැන අහලා තියෙනවද?

මොන පක්ෂයකට බලය ගියත් අවුරුදු 14ක් පුරාවට එක්සත් රාජධානි දේශපාලන ඉතිහාසයේ ස්ථාවර චරිතය බළලෙක් කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද ?

අගමැති නිල නිවසේ සිටින ලැරී නම් බළලා බ්‍රිතාන්‍යයේ 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් බලා ඉන්නවා කියලා එරට මාධ්‍ය වාර්තා කරයි.

ලැරී දැන් බලන් ඉන්නේ එයාගේ 6 වැනි අගමැතිවරයා කවුද කියලයි

t

o

p