බාල බඩු ගේන්න තහනම්
චීනය, ඉන්දියාව, තායිවානය, සිංගප්පූරුව ආදී දකුණු ආසියානු රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතිය අඩු භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වා අලෙවි කිරීම වැළැක්වීමේ නීති ගෙන ඒමට රජය තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ඇන්ටි ඩම්පින් ලෝ වශයෙන් පවතින නීතිය සංශෝධනය කරමින් ගෙන එන මේ නීතිය හේතුවෙන් අඩු පිරිවැයක් දරා නිෂ්පාදනය කරන තත්ත්වයෙන් බාල විද්‍යුත් ඉලෙක්ටේරානික භාණ්ඩයන්හි සිට Read More