එජාපයේ ප්‍රධාන තනතුරුවල දැවැන්ත වෙනසක් ලබන සතියේ
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තරයේ විප්ලවීය වෙනසක් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙයි. ඒ අනුව වසර හතකට අධික කාලයකට පසුව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් සිදුවන්නේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 05 දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදි පක්ෂ අනාගත පරපුරට බාරදීමේ ප්‍රධානතම පියවරක් ලෙස මේ තනතුරු වෙනස්කම් කරනු Read More