O/L ප්‍රථම ස්ථානය කොළඹ විශාඛාවට

March 28, 2017

මේ වනවිට නිකුත්ව තිබෙන 2016 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය අනුව පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ විශාඛා  බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැසකුවෙල් සිසුවියයි.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. එම්. මුණසිංහ දෙවන ස්ථානය ලබා ගෙන තිබේ.

තුන්වන ස්ථාන ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු  සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත්  ඕෂධි මිරිස්සගේ සිසුවියයි.

හතරවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච් බී පබසරා මලිති කුමාරි සිසුවිය හිමිකර ගෙන තිබේ.

t

o

p