අතුරුදහන් තරුණයා පිඹුරාගේ කුස තුළින් හමුවෙයි
අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර පිඹුරෙකුගේ කුස තුළ තිබී හමුවූ බව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. ඉන්දුනීසියාවේ සුලවෙසි නැමැති ප්‍රදේශයේ විසූ ගොවියෙකු වූ අක්බාර් නැමැති 25 හැවිරිදි තරුණයා පසුගිය ඉරිදා (26) අතුරුදන් වී තිබේ. ගම්වාසින් හා පොලීසිය එක්ව ඔහුව සොයා බැලීමේ දී ගොදරක් ගිල දමා යා ගත නොහැකි දැවැන්ත පිඹුරෙකු හමුවී තිබේ. පසුව පිඹුරා මරා කුස විවෘර්ත කර Read More