මැතිසබය කැඳවන ඉල්ලීම අගමැතිට යොමු කළා – කථානායක
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවූ ව්‍යසනය හා මහජන පීඩාවන්ට සහන දීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීම අගමැතිවරයා වෙත යොමු කරන ලද බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ Read More