සාකාමීව යාච්ඥා කරමින් සිටි බැතිමතුන්ට වතුර හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීම හෙලා දකිමු
පසුගියදා කළුතර – කටුකුරුන්ද ප‍්‍රදේශයේ ශූ. පිලිප්නේරිතුමන්ගේ ප‍්‍රතිමාවක් ස්ථාපිත කිරීමට කිතුනු ජනතාව විසින් ප‍්‍රතිමාවක් රැගෙන ගොස් ආගමික වතාවත් කරමින් සිටියදී එය කඩාකප්පල් කිරීමට පැමිණ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් හී යෙදුනු පිරිස සම්බන්ධවත්, එම අවස්ථාවේ කිසිවක් සොයා නොබලා දනගසාගෙන යාච්ඥා කරමින් සිටින ලද බැතිමතුන් හට පොලීසිය වතුර හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමත් සම්බන්ධව කතෝලික දහම රැකගැනීමේ ජාතික Read More