ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතුව විශේෂ හමුදා ඒකක හදන්නේ නෑ
සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක් හදන්න අවශ්‍යතාවයක් රජයට නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය. රජය කටයුතු කරන්නේ ත්‍රිවිද හමුදාවේ ශක්තිය ධෛර්ය දියුණු කිරිමට මිස වෙනම විශේෂ හමුදා ඒකක පිහිටුවීමට නොවන බවද අගමැතිවරයා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා Read More