JBICහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්
අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBIC හි ප්‍රධාන විධායක නිලධාරී ටඩාෂි මේඩා (Tadashi Maeda) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් 04දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුවට අතරතුර මෙම හමුව සිදු විය. මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව Read More