පිල්ලේට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන පැවැත්වීමට ප්‍රතිපාදන නෑ
මීට දින තුනකට පෙර ඉදිරිපත් කරන ලද, ශ්‍රී ලංකාවට එරෙහි සංශෝධිත යෝජනාවේ ඇමරිකාව එහි අටවැනි ඡේදයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ වගකීම මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ වෙත පවරන බව යෝජනා කොට ඇත.