එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පැමිණිලි හා විමසීම් සඳහා ඍජු දුරකතන අංකයක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු සේවා සඳහා 1925 ඍජු දුරකතන අංකය හඳුන්වා දෙයි. භාෂා තුනෙන් ම ක්‍රියාත්මක මෙම ඍජු දුරකතන සේවය  වෙත ඕනෑම දුරකතන ජාලයක් ඔස්සේ නොමිලේ ඇමැතිය හැකි ය. මෙම අංකය වෙත ලැබෙන පැමිණිලි විද්‍යුත් තැපෑල මගින් පැමිණිල්ලට අදාළ බැංකු ශාඛාව වෙත Read More

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නෑ; චක්‍රලේඛය ඇමති අණින් ඉවතට

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර තිබේ. ඒ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය Read More

එජාපයේ ලොකුම පෙරළිය බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේ මහලේකම් ජනපති පොදු අපේක්ෂකයා කිරීමයි

ඩි.එස් සේනානායක මහතා විසින් ආරම්භ කරනු ලැබු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ ගමන් මග ප්‍රථමයෙන් වෙනස් කරනු ලැබූවේ පක්ෂ නිර්මාතෘගේ පුත්‍රයා වන ඩඩ්ලි සේනානායක මහතා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩි.එස් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදි ඇති කළ ප්‍රතිපත්ති සහ ගමන් Read More

‘සුව සැරිය‘ පුත්තලමටත් යයි

”1990 සුව සැරිය”  ගිලන් රථ සේවය, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ  ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ගාස්තු රහිත 1990 සුව සැරිය ගිලන් රථ සේවය හදිසි රෝහල් ගත වීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙයි. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක්ද සුවසරිය Read More

බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඩ්වෙයින් බ‍්‍රාවෝ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් තමන් තවදුරටත් පන්දුවාර 20 ලීග් ක‍්‍රිකට් තරග සඳහා සහභාගී වන බවයි ඔහු ප‍්‍රකාශ කළේ ය. විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථා දෙකෙහිදීම ඞ්වෙයින් බ‍්‍රාවෝ කෙදෙව් කණ්ඩායම නියෝජනය කර තිබේ. 2004 වසරේ ක‍්‍රිකට් වරම් දිනාගත් ඞ්වෙයින් බ‍්‍රාවෝ අවසන් වරට කොදෙව් Read More

හොඳම සංචාරක ගමනාන්තය වීමේ වාසිය ගැනීමට අගමැති ගෙන් විශේෂ වැඩපිළිවෙලක්

ලෝක ආර්ථික අභියෝග හමුවේ අපනයන ආර්ථිකයට ශ්‍රී ලංකාව ගෙනයාමේ ප්‍රධාන පියවරක් වන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිමේ පළමු පියවර නොවැම්බර් 04 දා ලන්ඩන් නුවරදි ආරම්භ කෙරේ. මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන උත්සවයත් සමඟම මේ වැඩපිලිවෙල ආරම්භ කරනු ලැබයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාගේ Read More

තමන් සැක නොකර තමාව විශ්වාස කරන අගමැති මෝදි ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි

කුමන ආකාරයකින්වත් තමා කෙරෙහි සැකයක් තබා නොගන්නා ලෙසත් හැමවිටම තමාව විශ්වාසකර වැඩකරනා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා රජයට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක් කර තිබේ. ජාත්‍යන්තර වශයෙන් ඉන්දිය රජය වැඩිම වැඩකොටස ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තිබියදීත් තමා කෙරෙහි අවිශ්වාසයක් තබාගැනීමට කිසිදු හේතුවක් නැතැයිද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා රජයට දැනුම් දි Read More

2019 වසර සඳහා ලොව සංචාරයට සුදුසුම රටවල් 10 අතර මුල් තැන ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුලික ස්ථානයට නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් Read More

එජාපයේ සේනානායකලා නැති වගේම ශ්‍රීලනිපයේත් බණ්ඩාරනායකලා නැහැ

කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (23) පැවසීය. අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා නැතැයි ද සරත් ෆොන්සේකා මහතා කීය. වර්තමානයේ කවුරුන් හෝ ඩී. එස්. Read More

චීන හා හොංකොං අතර ඉදිවු ලොව දිගම මුහුදු පාලම ජනතා අයිතියට

චීනය හා හොංකොං සම්බන්ධ කරමින් ඉදිකෙරුණු ලොව දිගින් වැඩිම මුහුදු පාලම චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) විවෘත කර තිබේ. මංතීරු හයකින් යුත් මෙම පාලම කිලෝ මීටර 55 ක දිගකින් යුක්ත වේ. 2009 දී ඉදිකිරීම් අරඹා ඇති මෙම පාලම ඉකුත් 2016 දී විවෘත කිරීමට නියමිතව තිබුණද යම් යම් හේතු මත එය විවෘත Read More

t

o

p