ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක්

September 19, 2024

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, දුරගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර පෞද්ගලික බස් රථ සේවකයන්ද ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් එදිනට අමතර පෞද්ගලික බස් රථ ධාවනය නොවන බවයි ප්‍රකාශ කළේ.

t

o

p