TNA විපක්ෂ නායකකම ගැන තීන්දුවක් ගනී
කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවස හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹඇත්තේ පාර්ලිමේන්තු විපක්ෂ නායකධූරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතා යන ස්ථාවරය අනුවය. විපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන Read More