අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරනවා – අගමැති

ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැලපෙන ආකාරයට සකස්කර තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරන බව අද (21) දින අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී පැවසීය. ජපානය, කොරියාව, චීනය වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැලපෙන ආකාරයට Read More

සිංහරාජ රක්ෂිතයේ මාර්ගය හදනවාට ලෝක බැංකුව ඉදිරිපිට විරෝධතා

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් ඊයේ (20) ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි. එමෙන්ම මධ්‍යාහ්න 12 ට පරිසර අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ, සොබාදම් පියස ඉදිරිපිටදී ද විරෝධතාවක් සංවිධානය Read More

මිනිස් ජාවාරමේ හෝ නීති විරෝධී කටයුතු වල නිරත වන ධිවර යාත්‍රා නියමුවන්ට ජිවිත කාලයටම බලපත්‍ර තහනමක් .

 ධිවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමගින් නීති විරෝධී කටයුතු වල නිරත වන සියළු ධිවර යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුල නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත් හිටුවීමට අද තීරණය  කළේය .            මෙම තහනම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා Read More

කොකේන් භාවිතා කරනා මන්ත්‍රීවරුන් 24 ගේ ඩි.එන්.ඒ පරික්ෂා කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීම්.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිකාකරන  බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 නාගේ නම් හෙලිකර ඔවුන්ගේ පමණක් ඩි.එන්.ඒ පරීක්ෂණයක් කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිකාකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 කු සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් අද (20දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජපක්ෂ  මහතා Read More

පළාත් ඡන්දය ගැන අහන්න නිතිපති පාර්කැලිමේන්තු කැදවන්න රනිල් – මහින්ද එකගවෙති

පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා ද නැත්නම් පැරණි ක්‍රමයට පවත්වනවා ද යන්න පිළිබදව නීතිමය තත්ත්වය විමසිම සදහා  මීළග පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි එකගතාවයට පැමිණ ඇත. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (අද) 20 දා පෙරවරුවේ කතානායක නිල කාර්යාලයේදි පැවැත්විනි. අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ Read More

ලෙස්ටර්ගේ නිවසින් සුමිත්‍රා පන්නා ගෙය බිමට සමතලා කරලා – විපක්ෂ නායක

අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා පදිංචිව සිටි නිවස කෞතුකාගාරයක් බවට පත් කරනා බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඔහුගේ මළ ගෙදරදී පොරෙන්දුවුවත් අද වන විට සුමිත්‍රා පිරිස් මහත්මිය පන්නා දමා  නිවස බිමට සමතලා කර ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි 20 දා ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ සිනමා කර්මාන්තය පිළිබද ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා මෙසේද කීය. Read More

රන්ජන්ගේ කොකේන් කතාව හොයන්න රනිල්ගෙන් කමිටුවක්

පාර්ලිමේන්තුව තුළ කොකේන් පානය කරනා මන්ත්‍රීවරු සිටිනා බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සිව් පුද්ගල කමිටුවක් පත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇති අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුතුව Read More

DIG ගේ බලපෑම නිසා අගුරුවාතොට පොලිසිය විත්තිකරු වෙනුවෙන්

පසුගිය දිනෙක අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුණ අඹගහලන්ද පාරේ නිවසක තනා තිබුණු අනාරක්ෂිත තාප්පයක් අසල්වැසි නිවැසියෙකු මත කඩා වැටීමෙන් එම පුද්ගලයාගේ දෙකකුල උකුල් ප්‍රදේශය බරපතළ ලෙස හානියට පත් විය. අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කළ අඟුරුවාතොට පොලිසිය මෙම සිදුවීම අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය පිළිබඳ පිළිබඳව විමසීමක් කොට  තාප්පය අයත් නිවසේ හිමිකරු දින 7 ක කාලයක් Read More

සතුරු ආකල්පයෙන් මිදී සංවර්ධිත රටක් හදමු – කතානායක

මැතිවරණ වලින් පසුව තවදුරටත් සතුරු ආකල්පයෙන් කටයුතු නොකර අපේ යුගයේ ප්‍රශ්ණ අපේ යුගයේම විසඳා නූපන් පරපුරට සමෘධිමත් සංවර්ධිත රටක් උරුමකර දීමට කැපවෙමු යැයි තමා මෙරට සියළුම ජ්‍යෙෂ්ඨ දෙශපාලන නායකයින්ට අවස්ථා ගණනාවක දී ආයාචනා කර ඇති බවත්, එලෙස කටයුතු කළ හැකිනම් අප යුගයේ මුහුණ දුන් අමිහිරි ප්‍රශ්ණ අනාගත පරපුරට ඉතිරි නොවනු ඇතිබවත් කතානායක කරු ජයසූරිය මහතා Read More

21 ශත වර්ෂයට මුහුණදිමට හැකි අධ්‍යාපන ක්‍රමයක් හදනවා – අගමැති

  21 වැනි ශතවර්ෂයට මුහුණ දීමට අපි 21 වැනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කුරුණෑගල අලූතින් ඉදිකරන ලද විශ්වෝදා මහා විද්‍යාලය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් 2019 පෙබරවාරි මස 13 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. මේ දරුවන් අපේ අනාගතයයි. අපි වර්තමානය Read More

t

o

p