ඉතියෝපියා හා ඉන්දුනිසියා ගුවන් අනතුරු දෙක සමානයි

ඉතියෝපියාවේදී සහ මීට පෙර ඉන්දුනීසියාවේදී බෝයින් 737 වර්ගයේ ගුවන් යානා අනතුරට ලක් වීම් අතර සමානකම් දක්නට ලැබෙන බව ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මීට සතියකට පමණ ඉහත දී ඉතියෝපියාවේදී බෝයින් 737 මැක්ස් එයිට් ගුවන් යානයක් අනතුරට ලක්වු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දුනීසියාවේදී මෙම ගුවන් යානයක් අනතුරට ලක් විය. Read More

සැගවුණු න්‍යාය පත්‍ර මත දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන්න එපා

සැඟවුණ න්‍යාය පත්‍රයන්ට අනුව පාසල් දරුවන් ඇපයට තබා ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සමතයකට පත් කීරීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.   අලව්ව රත්නාලංකාර විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Read More

නඩුව නිම වන තුරු මන්ත්‍රීධූරයෙන් හා දේශපාලනයෙන් සමුගන්නවා

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්විමට තිරණය කළ බව ප්‍රකාශ කළේය. අද (18) උදැසන සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි තමාගේ ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කල ඒ මහතා දැනට අධිකරණයේ තමාට විරුද්ධව පවතින නඩුවෙන් නිදොස් කොට නිදහස්වු දිනයක නැවත දේශපාලනයට එන බවද කියා සිටියේය. මාධ්‍ය Read More

නාවික හමුදා මෙහෙයුම් මගින් මේ වසරේදි කේරළ ගංජා කිලෝ 770 ක් අල්ලයි

මෙම වර්ෂය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 770 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසයි.   ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා නාවික හමුදාව සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටින Read More

වෙරළාරක්‍ෂක බලකායේ මුහුදු පිහිනුම් තරඟාවලියේ පිරිමි ප්‍රථම ස්ථානය නාවික හමුදාවට 

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් සංවිධානය කරන ලද කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ (මාර්තු 16) ශ්‍රී ලංකා ජිවිතාරක්‍ෂක පාසල පිහිටි බලපිටිය, මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය. තවද, මෙම තරඟාවලිය සඳහා ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළුව දිවයින පුරා පිහිණුම් ක්‍රීඩා Read More

දෙවන ලෝක යුද සමයේ මඩකපුවේ දී මුහුදුබත් වූ නැවක් සොයයි

දෙවන ලෝක යුධ සමයේදී මඩකලපුව මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නෞකාවක් සෙවිමේ මුලික කටයුතු සඳහා පසුගිය ( 11)දා  ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යන යුද නෞකාවන් ඊයේ  (17)  ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී. ඒවායේ අණදෙන නිලධාරීන් වන Read More

නාගවිල්ලුව අනතුරින් පුද්ගලයන් 4 ක් මරුට 6 කට තුවාල

ශානි පොල්ගම්පොල පුත්තලම- කොළඹ මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදි අද (18) අලුයම 1.45 ට පමණ සිදු වු වෑන් -ටිපර්  හා ලොරි රථ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා සිව් දෙනෙකු මිය ගොස් තිබේ. වෑන් රථය යාපනය දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබියදි ඊට ප්‍රතිවරුද්ධ දෙසින් ගමන් කල ටිපර් රථයේ ගැටි ඇදි ගොස් වෑන් රථය මාර්ගයේ නවතා Read More

කිරිපිටි මිල නැංවිමට අවසර කිලෝවක් රුපියල් 60 කින් හා ග්‍රෑම් 400 රපියල් 25 කින්

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ. ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දුන් බවකර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක Read More

දුම්රිය වෘත්තීය සමිති නායකයෙකු මාසෙට ඇති පැය 720 න් 615 ක් අතිකාල දිමනා ඉල්ලයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලෝකෝ මෝටිව් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඊ.එච් ඉන්දික නොහොත් ඉන්දික දොඩම්ගොඩ මහතා ජනවාරි මාසයේ පමණක් අතිකාල සේවා පැය 615 ක් කළ බැවින් ඊට හිමි දිමනාව ගෙවන ලෙස ඉල්ලා අතිකාල ගෙව්මි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත. දිනකට පැය 24 බැගින් මාසයටම ඇත්තේ පැය 720 ක කාලයක් වුවත් ඔහු ඉන් 615 ක් රාජකාරි Read More

ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය යළි එක් වීමේ ලකුණු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය අතර යළි සමීප සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මේ වන විට අතිශය සාර්ථක වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව රජයේ ජ්‍යෙෂ්ඨයන්, ව්‍යාපාරිකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු, රජය හා ජනාධිපතිවරයා අතර යළි සමීප සබඳතාවය ඇති කර ගැනීම සඳහා Read More

t

o

p