නීති විරෝධී දුම්වැටි හා මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (1) වන දින ජාඇල පොලිස් වසමේ Read More

රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක්

යුක්‍රේනය ඉලක්ක කර රුසියාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේනයේ ඩ්නිප්‍රෝ නගරය වෙත රුසියාව එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි. ප්‍රහාර සමග නගරය පුරා ගිනි ගැනීම් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ. ඒ හේතුවෙන් එම නගරයේ පිහිටි නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ. ඒ අතර මහල් නිවාස 19 ක්, පෞද්ගලික Read More

ගෑස් මිල පහළට?

තව දින කිහිපයකින් තෙල් මිල අඩු වූ ආකාරයට ම ගෑස් මිල පහල යනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නානයක පවසයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියි. ගෑස් මිලෙහි පහත බැසීම පිළිබඳ ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි ඔහු ප්‍රකාශ Read More

ජනපතිගෙන් සුබපැතුමක්

දිවයින පුරා සිටින සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත ජනාධිපතිවරයා සුබපැතුම් එක් කර තිබේ. ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙම සුබපැතුම් පණිවුඩය නිකුත් කර ඇත. එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේද සේවය කළ ග්‍රාම නිලධාරීන් වෙත සුබපැතුම් එක්කරන බව ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉන්ධන මිල අඩු කෙරේ

ඊ්යේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ.ඒ අනුව නව මිල රුපියල් 333කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 365.00 කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් අඩු කර Read More

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කර සටන් පැය අටේ වැඩමුරය ජයගත් ලෝක කම්කරු දිනය අද(01)යි.  අද අප සමරනු ලබන්නේ, 137 වැනි ලෝක කම්කරු දිනයයි.  1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8 කට සීමාකරන්නැයි ඉල්ලමින් ය. වැඩවරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික වු අතර තුන්වැනි Read More

මැයි දිනයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

හෙට(01) දිනයේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශකළේ කොළඹ,නුගේගොඩ, හැටන් සහ මහනුවර යන ප්‍රදේශවල මෙම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව ඉහත ප්‍රදේශවල රථවාහන ගමනාගමනය මෙන්ම ආරක්ෂාව සඳහාද වැඩි අවධානයක් සහ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම Read More

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා විද්‍යාලයට. මම Read More

මැයි රැලියට දේශපාලන පක්ෂ සියල්ල සුදානම් !

ලෝක ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි පළමුවැනි දින ලංකාවේ දේශපාලන පක්ෂ රැසක්ම මැයි (01) දින පෙළපාලි සහ රැස්වීම් සංවිධානය කර ඇත. ඒ අනුව පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටියේ මැයි රැලිය පැවැත්වීමට නියමිත අතර ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී. පිටියේ මැයි රැලිය පැවැත්වීමට නියමිතයි. විපක්ෂ සමගි ජන බලවේගය මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ Read More

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන්න විශ්‍රාමික ගුරුවරුන්ටත් අවස්ථාව

2022 වර්ෂයට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසුව විශ්‍රාම ගිය ගුරුවරුන්ටද අයදුම්පත් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. උත්තර පත්‍ර ඇගයීම් සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීම මේවනවිට ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඊට අදාළ බඳවා ගැනීමේ Read More

t

o

p