ගෝඨාගෝගමට දින 50 යි
සෙනසුරාදා (28) ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයට දින 50 ක් සම්පූරණ වන අතර ඒ නිමිත්තෙන් එය සමරමින් නැවත කොළඹ අවට දැවැන්ත විරෝධතා රැසක් සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාර අප්‍රේල් මස 09 වැනිදා තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.දින 50 සපිරීම නිමිත්තෙන් අද විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවත්වීමට Read More