ශ්‍රී ලංකාව 2050 දී කාබන් උදාසීන රටක්

February 16, 2022

පරිසර හිතකාමී වැඩසටහන් මගින් 2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කරන බව අද දින පරිසර ඇමති මහින්දඅමරවීර පැවසීය.

කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ ගැන විස්තර කළේය.
වැඩිදුර වාර්තාව පහතින්

t

o

p