Local News

වියළි කාළගුණයෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බාධා එල්ලවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. වියළි කාළගුණය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිදියාමට පටන් ගෙන ඇති බැවින් පානීය ජලය ලබාදීම සිමා කිරීමට සිදුව ඇතැයි ජල සම්පාදන මණ්ඩලය Read More

මියන්මාරයේ මාධ්‍ය නිදහස රකින්න ආසියානු මාධ්‍ය සංගමය මෙරට තානාපතිගෙන් ඉල්ලයි.

මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී . මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන්  තම අයිතීන්  වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික Read More

සහරාන් හෂීම් බයිඅත් දිවුරුම ගත් බව අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙළිකරයි

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ප්‍රහාරකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අන්තාවදී පන්තිවලදී “බයි අත්“ නම් දිවුරුම හෙවත් ඕනැම අවස්ථාවක මරාගෙන මැරීමට දෙන දිවුරුම ලබා ගෙන ඇති බව ඉකුත් සිකුරාදා (19) අත්අඩංගුවට ගත් කාන්තාව හෙළි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් ඉකුත් සිකුරාදා මාවනැල්ල හිගුල ප්‍රදේශයේදි 24 හැවිරිදි Read More

කාන්තාවන්ට ජෙ.නියෝජ්‍ය පොලිස්පතිධූර 1 ක්, නියෝජ්‍ය පොලිස්පතිධූර 4 ක් ඇති කරන්න යෝජනා

පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිණියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනි තනතුරක්, නියෝජ්‍ය පොලිස්පතිනි තනතුරු 4 ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි තනතුරු 12 ක් ඇති කිරීමට  2019 දෙසැම්බර් 12 දා යෝජනා කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරකට පමණක් අනුමැතිය තිබියදී ජාතික පොලිස් කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට ඊට අමතරව කාන්තා නිලධාරිනියන් 9 ක් Read More

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, දිවයින පුරා වියළි කාලගුණයක් පැවතීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි. කෙසේ වෙතත් විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීම සඳහා කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර , මාර්තු මස අග දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Read More

ආණ්ඩුවට වී නොදුන්නොත් පොහොර සහනාධාරය කපනවා – පොහොට්ටු දේශපාලනඥයෝ

ආණ්ඩුව නියම කොට ඇති පාලන මිලට ආණ්ඩුවට වී ලබාදිය යුතු බවටත්, එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවටත්, රජරට පොහොට්ටු  දේශපාලඥයෝ ගොවි ජනතාවට තර්ජනය කරමින් සිටිති. පොළොන්නරුවේ රොෂාන් රණසිංහ ඇමතිවරයා ගොවීන්ට නියම කොට ඇත්තේ සෑම ගොවියකු ම වී කිලෝ සියයක් රජයට ලබාදිය යුතු බවට ය. එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවට තර්ජනය Read More

වැඩි මිලට සහල් විකුණූ 500කට වැඩ වරදී

රජය පනවා තිබෙන පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් විකිණූ 500කට වැඩි පිරිසකට මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා ප්‍රකාශ කරයි. සම්බා, නාඩු සහ කැකුළු සහල් සඳහා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය මේ වන විට පාලන මිලක් පනවා ඇති අතර සම්බා කිලෝවකට රුපියල් 98ක්, නාඩු කිලෝවකට Read More

පාර්ලිමේන්තුවේ මොන දුරස්ථභාවයක්ද ?

පවතින වසංගත තත්ත්වය හමුවේ ඉන් ආරක්‍ෂා වීමට තමා කොවිඞ් එන්නත නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී විදගත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. මහජනතාව සමඟ නිතර ගැටෙන පිරිසක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම මෙම කොවිඞ් එන්නත මේ මොහොතේ විදගැනීම වඩාත් සුදුසු බව ද ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන වෙලාවට බලන්න ඕන දුරස්ථභාවය. කිසිම දුරස්ථභාවයක් නැහැ. Read More

පොලිසියේ කියා බියගන්වා ජංගම දුරකථනය පැහැරගෙන

තමන් පොලිස් නිලධාරීන් බව පවසා පාසල් දරුවකු බියකොට ඔහු අත තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට බදුල්ල පොලිසිය පියවර ගෙන තිබෙනවා. බදුල්ල දෙයියන්නේවෙල පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු හා බදුල්ල ඔලියමණ්ඩිය පදිංචි 27 හැවිරිදි අයෙකු මෙසේ අත් අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් මත්කුඩු Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ට යළි අවස්ථාවක්

තවමත් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය ලබා ගැනීම සඳහා ලබන සතියේ තවත් දින 03 ක් ලබා දීමට ශ්‍රී ලංකා ජාතික COVID කාර්ය සාධක බලකාය කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අනුව, පෙබරවාරි 23 සිට 25 දක්වා කාලය තුළ කොළඹ නාරහෙන්පිට පිහිටි යුධ හමුදා රෝහලේදී පෙරවරු 8.30 Read More

t

o

p