දෛනික විදුලි ඉල්ලුම ඉහළට

February 21, 2021

විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, දිවයින පුරා වියළි කාලගුණයක් පැවතීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

කෙසේ වෙතත් විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීම සඳහා කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර , මාර්තු මස අග දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

t

o

p