Local News

වෙඩි වරුසා මැද ආණ්ඩුව තවත් රු. බිලියන 20.82 ක් අච්චු ගහලා – කීර්ති තෙන්නකෝන්

රටේ ම මාර්ග අවහිර කර බඩු මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව අරගල කරන අතර තුර ආණ්ඩුව පසුගිය දින දෙක තුල රු. බිලියන 20.82 ක් අච්චු ගසා ඇතැයි   හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනය කරයි. එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. එයින් රු. බිලියන 19.60 ක් අච්චු ගසා ඇත්තේ රඹුක්කන විරෝධතාකරුවන්ට පන්න පන්නා වෙඩි තබන අතරතුර Read More

රනිල්ගේ යෝජනාව ඉවත් කොට ඇමති ප්‍රසන්නට අවස්ථාව සජිත්ගෙන්

රටේ භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයිද  මෙය අනෙක් ප්‍රදේශ  වලටත් පැතිරෙන්නට හැකි බැවින් එය වළක්වා ගැනීමට පක්ෂ නායකයන් එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ” අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා.මියගිය තැනැත්තාගේ බිරියටත් මා කතා කළා . ඒ මියගිය පුද්ගලයා අපේ පක්ෂයේ සංදිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්. ඔහු ගිනි තියන්න Read More

ජනතාව අමාරුවේ නොදමා අන්තර්වාර කැබිනෙට්ටුවක් පත් කරන්න – අනුර ප්‍රියදර්ශන යාපා

කැබිනට් මණ්ඩල මාරු කරනවා වෙනුවට අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. ඒ හරහා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නැයි ස්වාධීන වූ පොදුජන පෙරමුණු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේ දි අද (20) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා:- ඒ ආණ්ඩුව අස්වෙන්න මේ ඇති රටේ මිනිස්සු බය Read More

අද (19) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු 35% කින් ඉහළට

අද (අප්‍රේල් 19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ නැංවීමට අවසර දී තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ, අවම ගාස්තුව රුපියල් 27 ක් වන බවයි.

පාන් ගෙඩියක මිලත් රු.30කින් ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ. බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ, අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් ඉහළ දමන බවයි.

රඹුක්කන ගැටුම: අයෙක් මරුට: 27ක් රෝහලට

රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල සහ රඹුක්කන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි. ඉන්ධන ගැටළුවට විසැඳම් ඉල්ලා Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු රඹුක්කන ප්‍රදේශයට ඇඳිරි නීතිය

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවන බවට පොලිසිය දැනුම් දී තිබේ . මහජන සාමය ආරක්ෂා කරමින් නිවෙස් වලට වී සිටින ලෙස පොලීසිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

19 සංශෝධනයට ශ්‍රීලනිපය සහාය දෙනවා – මෛත්‍රිපාල සිරිසේන

සමස්ත ජනතාවම ඉල්ලා සිටින ආකාරයට ආණ්ඩුව ඉවත් වී නව ආණ්ඩුවක් පත්වී 19 වන සංශෝධනය යළි ක්‍රියාත්මක කළ යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය. විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් 19 වැනි සංශෝධනය ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දෙන බවද ඔහු සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් Read More

රටේ අර්බුදය විසදන්න රනිල්ගෙන් යෝජනා 09 ක කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය විසදීම වෙනුවෙන් යෝජනා 09 කින් යුතු කෙටුම්පතක් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කොට අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම කෙටුම්පත මෙසේය. දරාගත නොහැකි විදේශ ණය, මුදල් ඒකකයේ කඩාවැටීම සහ අනෙකුත් රාජ්‍ය ආදායමේ බරපතල හිඟය රජය විසින් බංකොලොත් Read More

සහරාන් ගේ V8 එක “සරත් වීරසේකරට ලැබුණු හැටි පාර්ලිමේන්තුවේදි හෙළිවෙයි

පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරු ලෙස හදුනාගත් සහරාන් හෂීම්ගේ බව කියන Toyota Land Cruiser V8 රථයක් හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර භාවිතා කරන්නේ ද යන්න ගැන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (19) විමසා සිටියේය. මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය යොමු කළේ මෙම කාරණය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග සිරිලාල් තබා ඇති ටුවිටර් පණිවුඩයක් ගැන පෙන්වා දෙමිනි. “පාස්කු Read More

t

o

p