රටවල් රැසකට සුනාමි අනතුරු ඇගවීම්
ටොංගා දූපතට බලපෑ සුනාමියත් සමග රටවල් රැසක් නිකුත් කල සුනාමි අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මක වනු ලබනවා. අමෙරිකාව – ජපානය – ෆිජී සහ නවසීලන්තය සිය රට වැසියන්ට දන්වා ඇත්තේ වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසයි. මේ අතර ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයන්ට නිකුත් කල සුනාමි අනතුරු ඇගවීමත් සමග වෙරළ තීර රැසක් වසා දමා තිබෙනවා. Read More