උතුරු කොරියාවෙන් මිසයිලයක්

January 6, 2022

උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිලයක් එල්ලකර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එරට නැගෙනහිර වෙරළ ආසන්නයෙන් එම මිසයිලය එල්ලකර ඇති අතර එය සිදුකර දකුණු කොරියානු නායකයා අලුත් දුම්රිය මාර්ගයකට මුල්ගල තබන අවස්ථාවේ වීම විශේෂත්වයකි.

t

o

p