ජනමාධ්‍ය කෙෂ්ත්‍රයේ අලුත් පිම්මක්

January 6, 2022

අද දින රජයේ නව මාධ්‍ය ඒකකය විවෘත කිරීම, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්විය.

t

o

p