ඔමික්‍රෝන් හමුවේ නෙදර්ලන්තය ලොක්ඩවුන් වෙයි

December 19, 2021

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (20) සිට සති 4කට රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන අතර සෑම දින එකහමාරත් තුනත් අතර කාලයක් තුළදී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවය.

t

o

p