ගත වූ පැය 24 දී ගෑස් පිපිරීම් 25 ක්

December 16, 2021

ගෑස් සම්බන්ධ සිද්ධීන් 25  ක් අද  (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි  බවත් පොලිසිය කියයි.

t

o

p