පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

December 19, 2021

ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ උත්සව සමයේදී සිදුවන අපරාධ වැළැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත තුළ මාර්ග බාධක හා ජංගම සංචාර යොදා ගනිමින් මෙහෙයුම සිදුකළ බවය.

t

o

p