උදයාර්කට්ටු ප්‍රදේශයේ පවුලකට යුධ හමුදාව වෙතින් නව නිවසක්
යුධ හමුදාව විසින් උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර එය ප්‍රතිලාභීන් අතට පත් කිරීම පසුගියදා පැවති කෙටි උත්සවයකදී සිදු කෙරිණ. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 68 පාබල සේනාංකය යටතේ ඇති 681 පාබල බලසේනාවේ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම ලබා දුන් අතර, Read More