Special News

දේශගුණික විපර්යාසවලින් රටවල් රැසක් අනතුරේ

පෘථිවියේ පැවැත්ම දේශගුණික විපර්යාස වලින් දැඩි තර්ජනයට ලක්වී ඇති යුගයක බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ශක්තිමත් කරමින් දේශගුණික විපර්යාස අභියෝගයට මුහුණ දීමට සහයෝගය දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා G20 සමුළුවේ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අභීයෝගය ජයගැනීමට G20 සමුළුවේ රටවල් පොරොන්දු වූ පරිදි වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 100 බැගින් Read More

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක තරගය අද

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසිය යුතු වේ. ශ්‍රී ලංකා Read More

උපයනවිට බද්ද සංශෝධනය ගැන දේශීය අදායම්බදු දෙපාර්තමේන්තුවෙන් නව වැඩ පිළිවෙලක්

උපයනවිට බද්ද සඳහා ඉදිරි අයවැයේදී සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගැනීමට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. ඒ බදු සංශෝධන ක්රියාවලිය ඔස්සේ බලපෑමට ලක්වූ වෘත්තිකයින් නියෝජනය කරමින් වෘත්තීය සංගම් කිහිපයක් සමග සාකච්ජා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම මහතාගේ සභාපතිත්වයෙන් පාර්මෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම සාකච්ජාවේදී Read More

කිලිනොච්චියට මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

කිලිනොච්චියේ පූනකරි වැව මූලික කර ගනිමින් මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ගබඩාවක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා වී තිබේ. මෙම යෝජනාව පිළිගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාව තුළ කඩිනම් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, අනාගත ආයෝජකයින්ගෙන් පොලී යෝජනා කැඳවීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමි වූ බව රජය ප්‍රකාශ කරයි. 100% සෘජු Read More

මිල අඩුවට ඉන්ධන ලබා ගන්න තැනක් විවෘත කරයි

සිනොපෙක් සමාගම විසින් තවත් ඉන්ධන පිරවුම්හලක් මගින් ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ ඉන්ධන බෙදා හැරීම අද(13) සිට ආරම්භ කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් සිනොපෙක් සමාගම යටතේ ඉන්ධන බෙදා හැරෙන බව සඳහන්. සිනොපෙක් සමාගම පළමු ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය මත්තේගොඩදී පසුගිය දා විවෘත කරන ලදි.

අලි මිනිස් ගැටුම් වළක්වන්න අලුත් යෝජනාවක්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම තුළින් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා පියවර ගත හැකි බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යපවිත්‍රාදේවී වන්නිආරච්චි පවසන ලදි. දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන බහුකාර්ය නිලධාරීන් එම දෙපාර්තමේන්තුවටම ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා අනුමැතිය Read More

Online ව්‍යාපාර මඟින් රජයට කිසිදු අදායමක් නොමැති බව හෙළිවෙයි

ශ්‍රි ලංකාව තුල අන්තර්ජාල අවකාශයේ සිදුකරන යම් මහාපරිමාණ ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර එක්‌ පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු කලයුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ,  මධුර විතානගේ මහතාගේ මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් Read More

නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජික පිරිසක් කථානායකවරයා හමුවෙති

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජික පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පසුගිය කාලය තුළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මගින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට නීතිඥ සංගමය විසින් හදුනාගෙන Read More

ඉන්දියාවට ජය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී ලකුණු 213ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. චරිත් Read More

රු.බිලියන 2ක වාර්තාගත ආදායමක් ලැබූ රාජ්‍ය ආයතනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගරංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම කැඳවා තිබිණි. මෙහිදී ආයතන‍ය ලබා ඇති ප්‍රගතිය පිළිබදව කෝප් සභාපතිවරයා සිය ශුභාසිංශන එක් කළේය. එම ආයතනයේ 2021, 2022 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සිදුවිය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති, කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ සභාපති Read More

t

o

p