මිල අඩුවට ඉන්ධන ලබා ගන්න තැනක් විවෘත කරයි

September 13, 2023

සිනොපෙක් සමාගම විසින් තවත් ඉන්ධන පිරවුම්හලක් මගින් ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ ඉන්ධන බෙදා හැරීම අද(13) සිට ආරම්භ කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් සිනොපෙක් සමාගම යටතේ ඉන්ධන බෙදා හැරෙන බව සඳහන්.

සිනොපෙක් සමාගම පළමු ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය මත්තේගොඩදී පසුගිය දා විවෘත කරන ලදි.

t

o

p